Saturday, May 27, 2017



iCoinPro: Crypto Currency Education Hub එකක්.


ටිකක් ලොකු ආයෝජනයක් කරන්න පුළුවන් නම් තව අවුරුදු කීපයකින් ගොඩක් හොඳ ප්‍රතිලාභයක් ලබන්නට පුළුවන් අළුත් Crypto + Network Marketing සීන් එකකට මම ලබන සතියේ විතර අත ගහන්න හිතං ඉන්නවා.  ඒත් ටිකක් ලොකු ආයෝජනයක් කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙකුට දරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. මතකයිනේ DasCoin. ලංකාවේ ගොඩක් දෙනෙක් ගත්තේ යුරෝ 100 එව්වා. එහෙමත් කෙනෙක් තමයි යුරෝ 500 එකක් ගත්තේ. Risk එක ගැන නෙවෙයි ගොඩක් දෙනෙකුට ප්‍රශ්නේ තිබුණේ. කොච්චර උවමනාව තිබුණත් ඒ මොහොතේ එතැනට යොදවන්නට අවදානමට ලක් කළ හැකි ප්‍රාග්ධනය නැතිකම තමයි ගොඩක් දෙනෙකුට හරහට හිටියේ.
ඒත් $39.95 ක් වගේ ($40 ක Onetime Distributor Fee එකකුත් තියෙනවා හැබැයි) හැමෝටම දරන්නට පුලුවන් මුදලක් යොදවලා මාසෙකට ලක්ෂ 6 කට වැඩි මුදලක් උපයන්නට අවස්ථාවක් තියෙනවා නම් අපි ඒක ලේසියෙන් පැහැර හරින්නට හොඳ නැහැ නේ. මේ කියන්න හදන්නේ එහෙම සීන් එකක්.
iCoinPro කියන්නේ Crypto Currency Education Platform එකක්. මේකේ තියෙන Learning Modules $10,000 විතර වටිනවා කියලයි කියන්නේ. මේකේ owner, Paul de Souza මම කාලෙක ඉඳන් දන්න හඳුනන online marketer කෙනෙක්. Education Hub එක launch වෙන්නේ ලබන ජූනි 21 වෙනිදා.
සාපේක්ෂව ලංකාවේ ගොඩක් දෙනෙකුට දැරිය හැකි මුදලකට පටන් ගන්න පුළුවන් නිසාත් Compensation Plan එකේ ප්‍රබලත්වය නිසාත් තමයි මම මේ ව්‍යාපාර අවස්ථාවේ නිරත වෙන්නට අදහස් කළේ.
අපිට මේකෙදි Bitcoin වලින් සහ Credit/Debit Cards වලින් මුදල් ගනුදෙනු කරන්න පුළුවන්.
Compensation Plan එකට මම Presentation එකකුත් හැදුවා හිටං. 😉

කොහොමද පටන් ගන්නේ?

  1. ඔයාගේ Account එක හදන්න මේ විස්තර ටික දෙන්න.
  2. දැන් ඔයා iCoinPro එකේ inactive member කෙනෙක්. හැබැයි ඔයාගේ position එක lock කර ගන්න නම් Subscription එක ගන්න වෙනවා. මේ බදාදා (මැයි 31) තමයි Cut off date එක. ඊට කලින් Payment එක කළා නම් ඇති.
    Subscription එක ගෙවලා Ref. Link එක Activate කර ගන්න නම් මෙන්න මේ Countdown එකට යටින් තියෙන “Lock in Your Position” කියන tab එක click කරන්න.
  3. ඊට පස්සේ ඔයාගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන්න.


  1. ඊළඟට තියෙන්නේ Sub එක ගෙවන එක. තම තමන්ගේ අවදානම දැරීමේ හැකියාව උඩ මේක ගන්න පුළුවන්. මම හිතන්නේ දැනට මාසික Subscription එකකට ගිහින් මැයි 31 වෙනිදාට පස්සේ Matrix එක සැරට fill වෙනවා කියලා තේරුණොත් පස්සේ 6 Months හරි Annual Membership එකකට හරි යන එක තමයි හොඳම ක්‍රමය කියලා.
  2. ඊළඟට Payment Details ඇතුළත් කරන්න. Credit/Debit Card වලින් ගෙවන එක තමයි මම හිතන්නේ හොඳම ක්‍රමය. මොකද අපි Bitcoin ඉතුරු කරන්න ඕනේ නේ. මොන ක්‍රමයෙන් මුදල් යෙදෙව්වත් මේකෙදි Bank Wire සහ Bitcoin වලින් මුදල් අපේ අතට ගන්න පුළුවන්. 

  1. දැන් ඔයාගේ Account එක ready. දැන් තියෙන්නේ මේ ගැන අනිත් අයට කියන්න තමයි.
  2. Left Menu එකේ My Website Addresses Tab එකට යන්න.

  1. මේ තියෙන්නේ Pre-Launch Landing Page එක. මේ link එක කාටහරි දුන්නම ඒ කෙනා Signup වෙන්නේ ඔයාගේ Ref. කෙනෙක් විදිහට තමයි.
ටිකක් ගැඹුරින් Compensation Plan එක අධ්‍යයනය කළොත් ඔයාටම තේරෙයි මේකෙදි තමන්ගේම Team එකක් build කරන එකේ තියෙන වාසිය.

iCoinPro Compensation Plan එකේ මම දැකපු සුවිශේෂී කරුණු

PowerLine Bonus එක හැමෝටම ලැබෙන එකක්. හැබැයි මුලදීම set වුණොත් ඔයාගේ Tree එකේ තියෙන positions සෑහෙන ප්‍රමාණයක් පිරෙන්නට ලොකු ඉඩක් තියෙනවා. මේක පිරුණත් $75 කට වැඩියෙන් අතට එන්න ඕනේ. ඒ කියන්නේ Seed එක (මේකට අපි යොදවන මුදල) සෑහෙන්න දුරට cover නේ.
iCoinPro එකේදී ඔයාගේ ඉලක්කය වෙන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට 3 Star Leader කෙනෙක් වෙන එකයි.
3 Star Leader කෙනෙක් වුණ ගමන්,
ඔයා iCoinPro එකට Refer කරන හැම Member කෙනෙක්ගෙන්ම ඔයාට $25 ක් ලැබෙනවා. ඔයාගේ Level 2 Leaders ලා Refer කරන හැම Member කෙනෙක්ගෙන්ම ඔයාට $5 ක් ලැබෙනවා. Level 3 Leaders ලා Refer කරන හැම Member කෙනෙක්ගෙන්ම ඔයාට $3 ක් ලැබෙනවා…. මේ විදිහට Level 5 කදී $36 ක් දක්වා මුදලක් Direct Referral Income එක විදිහට සතිපතා අතට ගන්න පුළුවන්.
ඊට අමතරව 2 x 14 Matrix එකේ Levels 14 න්ම income ලබන්නටත් පුළුවන්. ඒ වගේම ඔයාගේ Team එකේ Levels 4 ක් පහළට ඉන්න Leaders ලා උපයන Matrix Bonus එකෙන් 65% ක් දක්වා (40%+10%+10%+5%) Matching Bonus එකකටත් ඔයා හිමිකම් කියනවා.
මම මේ කතා කරන්නේ මාසෙකට $35,000 කටත් වඩා වැඩි income එකක් ගැනයි. මෙහෙම earn කරන්න නම් 3 Star Leader කෙනෙක් වෙන්නම ඕනේ.
3 Star Leader කෙනෙක් වෙන්න නම්,
ක්‍රම දෙකක් තියෙනවා.
  1. Team එක Build කරලා:
    ඔයාගේ Personal Enroller Tree එකේ Active Partners ලා 100 ක් ඉන්න ඕනේ. ඒ හැමෝම ඔයා Sponsor කරපු අය වෙන්න ඕනේම නැහැ. හැබැයි මෙතැනදී සලකන එක leg එකක Sales Volume එක 40% කට වඩා වැඩි වෙන්න බැහැ.
  2. iCoinPro Annual Membership එක අරං
    වඩාත් පහසු සහ වේගවත් ක්‍රමය තමයි $489.95 ක් ගෙවලා වාර්ෂික සාමාජිකත්වය ගන්න එක.
මම කොහොමටවත් දෙවෙනි ක්‍රමය නම් එච්චර අනුමත කරන්නේ නෑ. අන්තර්ජාල ව්‍යවසායකයින් විදිහට අපි නිතරම බලන්න ඕනේ අඩුම අවදානමක් දරලා උපරිම ප්‍රතිලාභයක් ගන්න නේ. 🙂 එහෙම ඕනෙම නම් මාස 6 Membership එක ගන්න. 😉
Premium Member කෙනෙක් වුණාට පස්සේ  iCoinPro ගැන ඔයාගේ network එකේ අයට කියන්න. එක්කෙනා දෙන්නා එකතු වෙනකොට දන්නෙම නැතුව 3 Star Level එකෙනුත් උඩට ගිහින් තියේවි.
එහෙනම් ඉතිං… ඒ දවස් වල වගේම අපි ආයෙත් සල්ලි හොයමු.

ජයවේවා!

Friday, May 26, 2017












iCoinPro ගැන දැවෙන ප්‍රශ්න


හම්මේ ඉතිං! මාස 5-6 කට පස්සේ අළුත් වැඩකට අත ගැහුවා නේ. 🙂 ප්‍රශ්න කෝටියක් විතර අහලා තිබුනා. හැමෝටම තිබුන “පොදු ප්‍රශ්න” කීපෙකට උත්තර දෙන්න තමයි මේ හදන්නේ.
“අම්මෝ. මේකේ මාසෙකට $39.95 ක් ගෙවන්න වෙනවානේ?”
හොඳ ප්‍රශ්නයක්. අපි මේක කරන්නේ මුදල් උපයන්න මිසක් වෙන දේකට නෙවෙයි නේ. ඔයා මාසික subscription එක ගෙවනවා කියන්නේ සතිපතා සහ මාසිකව මේකෙන් මුදල් ඉපැයීමට සුදුසුකම් ලබනවා කියන එකයි.
සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පටන් ගනිද්දී  කොච්චර මුදලක් යට කරන්න ඕනෙද?
ලක්ෂ ගණනක්?
මිලියන ගණනක්?
මෙතැනත් තියෙන්නේ $79.95 ඉඳන් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවක්. 😉
වෙන මොනවත් නෙවෙයි හිටං!
“මට මේකේ earn කරන්න පුළුවන් විදි (compensation plan එක) තේරෙන්නේ නැහැනේ?” 
හරි. ඇති මඟුලක් නෑ. හෙනම සරලයි හිටං! ඔයාට කරන්න තියෙන්නේ,
  1. Register වුණා
  2. Subscription එක ගෙව්වා (Card එකෙන් ගෙවන තරමට හොඳයි.)
  3. කැමති නම් Refer කරන්න පටන් ගත්තා.
එච්චරයි.
මේකෙදි ක්‍රම 5 කට earn කරන්න පුළුවන්. කාවවත් refer නොකළත් ක්‍රම දෙකකට earn කරන්න පුළුවන්.
*iCoinPro සම්පුර්ණ Compensation Plan එක ගැන මම හෙට අනිද්දා විතර ටිකක් දිග ලිපියක් ලියන්නම්.
“මම Crypto ගැන මොනවත්ම දන්නේ නැහැනේ?”
එහෙනම් කොච්චර හොඳද? මේකේ education hub එක තියෙන්නෙ ඒ වෙනුවෙන්ම නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ.  කොනක ඉඳන් ඉගෙන ගමු. මතක ඇතුව payments කරද්දී debit/credit cards පාවිච්චි කරන්න.
iCoinPro එකේදී Team එකක් build කරන එක අනිවාර්යද?
අපොයි නෑ. කැමති නම් කරන්න පුලුවන්. හැබැයි, කළොත්… සුපිරි අදායමක් උපයන්නටත් පුළුවන්.
මම කිසිම කෙනෙක්ව Recruit කළේ නැත්තං මට මොනවාද ලැබෙන්නේ?
මෙහෙමයි මේ වගේ ව්‍යාපාර අවස්ථා හදලා තියෙන්නෙම recruit කරන්න ready අයට ලෙසටම earn කරන්න පුළුවන් වෙන විදිහටයි. හැබැයි හැමෝම recruit කරන්නේ නැහැනේ. එහෙම අයටත් මේකෙදි commissions වර්ග දෙකක් ගෙවනවා.
1. Powerline Bonus
කවුරුහරි sponsor කරලා ඔයාගේ tree එකට set වෙන අයගෙන් Levels 5 ක් පහලට 3% ගානේ ඔයාට ලැබෙනවා. මම ගණන් හදපු විදිහට මාසෙකට $75 ක් විතර මේකෙන් එන්න ඕනේ.
2. Matrix Bonus (2×14)
මේක තමයි iCoinPro compensation plan එකේ තියෙන සිරාම සීන් එක. ඔයාට උඩින් ඉන්න අය sponsor කරන අයත් matrix එකට වැටෙනවා නේ. මේකෙන් කොච්චර earn කරන්න පුළුවන්ද කියන එක ඔයාගේ Subscription එක අනුව තීරණය වෙනවා.
  • Monthly Subscription එකේදී: උපරිම වශයෙන් මාසෙකට $2,046 ක්
  • 6 Months Subscription එකේදී: උපරිම වශයෙන් මාසෙකට $8,190 ක්
  • Annual Subscription එකේදී: උපරිම වශයෙන් මාසෙකට $32,766 ක්
Matrix එකෙන් විතරක් earn කරන්න පුළුවන්. හැබැයි ඔයාට කොච්චර earn කරන්න පුළුවන් වෙයිද කියලා තීරණය වෙන්නේ කාලයත් එක්ක මේ matrix එක පිරෙන විදිහට තමයි.
Strong sponsor කෙනෙක් එක්ක set වෙන එකේ වාසිය තියෙන්නේ මෙතැනයි. මොකද spillovers එනවා නේ. 😉
ඔන්න ඕකයි තත්වේ. 😉
ඒ කියන්නේ කිසිම කෙනෙක් sponsor නොකළත් මාසෙකට $32,766 ක් උපයන්න ඔයාට අවස්ථාව තියෙනවා.
මම බැහැලාම කලොත් මේකෙන් මාසෙකට කොච්චර විතර මුදලක් උපයන්න පුලුවන්ද?
Unlimited බ්‍රෝ.
Matrix එකේ income potential එක ගැන මම කිව්වා නේ. දැනට ඒක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ.
හොඳ player කෙනෙකුට, earn කරනවා නම් Fast Start Bonus එකම ඇති. 😉 එක signup එකකින් $25 ගානේ ගන්න පුළුවන් නේ. ඉතින් Refer කරන තරමට තමයි ප්‍රතිලාභය තීරණය වෙන්නේ.
ඒ වගේම Matching Bonus එකත් පට්ටම powerful income method එකක්. ඔයාගේ team එකේ ඔයා වගේම active leaders ලා set එකක් ඉන්නවා නම් මාරම income එකක් එන්න ඕනේ matching bonus එක විදිහට. Time leveraging තමයි.
iCoinPro එකේදී අපිට වැඩිම ප්‍රතිලාභයක් ගන්න නම් අනුගමනය කරන්න ඕනේ හොඳම Strategy එක මොකද්ද?
  1. ඔයාගේ Goal එක තීරණය කරන්න.
  2. පුළුවන් ඉක්මනට මාසික, 6 මාසික හෝ වාර්ෂික Subscription එක ගෙවන්න.
  3. මේ ගැන ඔයාගේ හිතවතුන්ට කියන්න පටන් ගන්න. කැමති අයට join වෙන්න ඔයාගේ landing page link එක දෙන්න.
  4. ඊට පස්සේ ඔයාගේ team එකේ මේක බැහැලාම කරන්න කැමති අයත් එක්ක වැඩ කරන්න. ඔයාගේ සහයෝගයක් නැතිව තනියෙන් මේ Basic Strategy එක අනුගමනය කරන set එකක් හදන්න.
  5. තනිකරම තියෙන්නේ duplication තමයි හිටං!

මේ හැරුනාම මට මඟ හැරුණු තව ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාමු. ඉඩක් ලැබුණ ගමන් පිළිතුරු දෙන්නම්.

Wednesday, September 28, 2016

Microsofttoolkits

Microsoft Toolkit For MS Windows & Office Permanent Activation

Microsoft Toolkit is latest version of the activator for the Microsoft Office and Microsoft Windows all version. It was known as Office 2016 Toolkit. It activates the Microsoft Windows 7, Windows 8, Windows 8.1 and Windows 10. It gives permanent activation to the Microsoft Office 2010, Office 2013 and Office 2016. It is also known as EZ-Activator. This version of the Toolkit contains Windows ActivatorOffice Activator and Office Uninstaller. It provides one click activation to the Windows.
Microsoft Toolkit Free Download is the free of any cost. It has different tools that provides activation technologies for the Windows. It supports all editions of the Windows. It gives activation to the both 32-bit and 64-bit versions of the Windows. The activation is permanent with no needs for the re activation. The user interface is very simple and is easy to use. It also provides uninstallation for the Office products on single click. It is very simple for the use and activation.
leadpages

Great page recommended for all any kind of your online problem solve that advertising marketing
Get your page they will give you 100 % service your best ever advertising partner think it and select it i also enjoyed time to move online advertising
leadpages


• Second, too-strong words and phrases might also raise the performance bar for your company’s prod­ucts or services more than you might like. If something were to go wrong with one of your products (let’s say), and then it turned out that the product didn’t actually measure up to your too-strong “categorical” statement, that fact might have undue influence on a judge or jury.
Let’s look again at the hypothetical advertisement above for a WhizBang vacuum cleaner. Suppose that in reality the WhizBang vacuum cleaner always left some particles of dirt behind — and now suppose that those left-over particles later caused someone to have a fatal asthma attack. What effect might the categorical statement in the advertisement have upon a judge or jury? Does including the “every particle of dirt” language really do that much to improve the effectiveness of the advertisement?
• Finally, if you use superlatives about your product or service, and then later on you figure out how to do it even better, someone could claim that your earlier product or service didn’t deserve the superlative after all (because you yourself managed to outdo it), and so why should they trust you now?