Saturday, May 27, 2017



iCoinPro: Crypto Currency Education Hub එකක්.


ටිකක් ලොකු ආයෝජනයක් කරන්න පුළුවන් නම් තව අවුරුදු කීපයකින් ගොඩක් හොඳ ප්‍රතිලාභයක් ලබන්නට පුළුවන් අළුත් Crypto + Network Marketing සීන් එකකට මම ලබන සතියේ විතර අත ගහන්න හිතං ඉන්නවා.  ඒත් ටිකක් ලොකු ආයෝජනයක් කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙකුට දරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. මතකයිනේ DasCoin. ලංකාවේ ගොඩක් දෙනෙක් ගත්තේ යුරෝ 100 එව්වා. එහෙමත් කෙනෙක් තමයි යුරෝ 500 එකක් ගත්තේ. Risk එක ගැන නෙවෙයි ගොඩක් දෙනෙකුට ප්‍රශ්නේ තිබුණේ. කොච්චර උවමනාව තිබුණත් ඒ මොහොතේ එතැනට යොදවන්නට අවදානමට ලක් කළ හැකි ප්‍රාග්ධනය නැතිකම තමයි ගොඩක් දෙනෙකුට හරහට හිටියේ.
ඒත් $39.95 ක් වගේ ($40 ක Onetime Distributor Fee එකකුත් තියෙනවා හැබැයි) හැමෝටම දරන්නට පුලුවන් මුදලක් යොදවලා මාසෙකට ලක්ෂ 6 කට වැඩි මුදලක් උපයන්නට අවස්ථාවක් තියෙනවා නම් අපි ඒක ලේසියෙන් පැහැර හරින්නට හොඳ නැහැ නේ. මේ කියන්න හදන්නේ එහෙම සීන් එකක්.
iCoinPro කියන්නේ Crypto Currency Education Platform එකක්. මේකේ තියෙන Learning Modules $10,000 විතර වටිනවා කියලයි කියන්නේ. මේකේ owner, Paul de Souza මම කාලෙක ඉඳන් දන්න හඳුනන online marketer කෙනෙක්. Education Hub එක launch වෙන්නේ ලබන ජූනි 21 වෙනිදා.
සාපේක්ෂව ලංකාවේ ගොඩක් දෙනෙකුට දැරිය හැකි මුදලකට පටන් ගන්න පුළුවන් නිසාත් Compensation Plan එකේ ප්‍රබලත්වය නිසාත් තමයි මම මේ ව්‍යාපාර අවස්ථාවේ නිරත වෙන්නට අදහස් කළේ.
අපිට මේකෙදි Bitcoin වලින් සහ Credit/Debit Cards වලින් මුදල් ගනුදෙනු කරන්න පුළුවන්.
Compensation Plan එකට මම Presentation එකකුත් හැදුවා හිටං. 😉

කොහොමද පටන් ගන්නේ?

  1. ඔයාගේ Account එක හදන්න මේ විස්තර ටික දෙන්න.
  2. දැන් ඔයා iCoinPro එකේ inactive member කෙනෙක්. හැබැයි ඔයාගේ position එක lock කර ගන්න නම් Subscription එක ගන්න වෙනවා. මේ බදාදා (මැයි 31) තමයි Cut off date එක. ඊට කලින් Payment එක කළා නම් ඇති.
    Subscription එක ගෙවලා Ref. Link එක Activate කර ගන්න නම් මෙන්න මේ Countdown එකට යටින් තියෙන “Lock in Your Position” කියන tab එක click කරන්න.
  3. ඊට පස්සේ ඔයාගේ පෞද්ගලික තොරතුරු ඇතුලත් කරන්න.


  1. ඊළඟට තියෙන්නේ Sub එක ගෙවන එක. තම තමන්ගේ අවදානම දැරීමේ හැකියාව උඩ මේක ගන්න පුළුවන්. මම හිතන්නේ දැනට මාසික Subscription එකකට ගිහින් මැයි 31 වෙනිදාට පස්සේ Matrix එක සැරට fill වෙනවා කියලා තේරුණොත් පස්සේ 6 Months හරි Annual Membership එකකට හරි යන එක තමයි හොඳම ක්‍රමය කියලා.
  2. ඊළඟට Payment Details ඇතුළත් කරන්න. Credit/Debit Card වලින් ගෙවන එක තමයි මම හිතන්නේ හොඳම ක්‍රමය. මොකද අපි Bitcoin ඉතුරු කරන්න ඕනේ නේ. මොන ක්‍රමයෙන් මුදල් යෙදෙව්වත් මේකෙදි Bank Wire සහ Bitcoin වලින් මුදල් අපේ අතට ගන්න පුළුවන්. 

  1. දැන් ඔයාගේ Account එක ready. දැන් තියෙන්නේ මේ ගැන අනිත් අයට කියන්න තමයි.
  2. Left Menu එකේ My Website Addresses Tab එකට යන්න.

  1. මේ තියෙන්නේ Pre-Launch Landing Page එක. මේ link එක කාටහරි දුන්නම ඒ කෙනා Signup වෙන්නේ ඔයාගේ Ref. කෙනෙක් විදිහට තමයි.
ටිකක් ගැඹුරින් Compensation Plan එක අධ්‍යයනය කළොත් ඔයාටම තේරෙයි මේකෙදි තමන්ගේම Team එකක් build කරන එකේ තියෙන වාසිය.

iCoinPro Compensation Plan එකේ මම දැකපු සුවිශේෂී කරුණු

PowerLine Bonus එක හැමෝටම ලැබෙන එකක්. හැබැයි මුලදීම set වුණොත් ඔයාගේ Tree එකේ තියෙන positions සෑහෙන ප්‍රමාණයක් පිරෙන්නට ලොකු ඉඩක් තියෙනවා. මේක පිරුණත් $75 කට වැඩියෙන් අතට එන්න ඕනේ. ඒ කියන්නේ Seed එක (මේකට අපි යොදවන මුදල) සෑහෙන්න දුරට cover නේ.
iCoinPro එකේදී ඔයාගේ ඉලක්කය වෙන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට 3 Star Leader කෙනෙක් වෙන එකයි.
3 Star Leader කෙනෙක් වුණ ගමන්,
ඔයා iCoinPro එකට Refer කරන හැම Member කෙනෙක්ගෙන්ම ඔයාට $25 ක් ලැබෙනවා. ඔයාගේ Level 2 Leaders ලා Refer කරන හැම Member කෙනෙක්ගෙන්ම ඔයාට $5 ක් ලැබෙනවා. Level 3 Leaders ලා Refer කරන හැම Member කෙනෙක්ගෙන්ම ඔයාට $3 ක් ලැබෙනවා…. මේ විදිහට Level 5 කදී $36 ක් දක්වා මුදලක් Direct Referral Income එක විදිහට සතිපතා අතට ගන්න පුළුවන්.
ඊට අමතරව 2 x 14 Matrix එකේ Levels 14 න්ම income ලබන්නටත් පුළුවන්. ඒ වගේම ඔයාගේ Team එකේ Levels 4 ක් පහළට ඉන්න Leaders ලා උපයන Matrix Bonus එකෙන් 65% ක් දක්වා (40%+10%+10%+5%) Matching Bonus එකකටත් ඔයා හිමිකම් කියනවා.
මම මේ කතා කරන්නේ මාසෙකට $35,000 කටත් වඩා වැඩි income එකක් ගැනයි. මෙහෙම earn කරන්න නම් 3 Star Leader කෙනෙක් වෙන්නම ඕනේ.
3 Star Leader කෙනෙක් වෙන්න නම්,
ක්‍රම දෙකක් තියෙනවා.
  1. Team එක Build කරලා:
    ඔයාගේ Personal Enroller Tree එකේ Active Partners ලා 100 ක් ඉන්න ඕනේ. ඒ හැමෝම ඔයා Sponsor කරපු අය වෙන්න ඕනේම නැහැ. හැබැයි මෙතැනදී සලකන එක leg එකක Sales Volume එක 40% කට වඩා වැඩි වෙන්න බැහැ.
  2. iCoinPro Annual Membership එක අරං
    වඩාත් පහසු සහ වේගවත් ක්‍රමය තමයි $489.95 ක් ගෙවලා වාර්ෂික සාමාජිකත්වය ගන්න එක.
මම කොහොමටවත් දෙවෙනි ක්‍රමය නම් එච්චර අනුමත කරන්නේ නෑ. අන්තර්ජාල ව්‍යවසායකයින් විදිහට අපි නිතරම බලන්න ඕනේ අඩුම අවදානමක් දරලා උපරිම ප්‍රතිලාභයක් ගන්න නේ. 🙂 එහෙම ඕනෙම නම් මාස 6 Membership එක ගන්න. 😉
Premium Member කෙනෙක් වුණාට පස්සේ  iCoinPro ගැන ඔයාගේ network එකේ අයට කියන්න. එක්කෙනා දෙන්නා එකතු වෙනකොට දන්නෙම නැතුව 3 Star Level එකෙනුත් උඩට ගිහින් තියේවි.
එහෙනම් ඉතිං… ඒ දවස් වල වගේම අපි ආයෙත් සල්ලි හොයමු.

ජයවේවා!

No comments:

Post a Comment