Friday, May 26, 2017












iCoinPro ගැන දැවෙන ප්‍රශ්න


හම්මේ ඉතිං! මාස 5-6 කට පස්සේ අළුත් වැඩකට අත ගැහුවා නේ. 🙂 ප්‍රශ්න කෝටියක් විතර අහලා තිබුනා. හැමෝටම තිබුන “පොදු ප්‍රශ්න” කීපෙකට උත්තර දෙන්න තමයි මේ හදන්නේ.
“අම්මෝ. මේකේ මාසෙකට $39.95 ක් ගෙවන්න වෙනවානේ?”
හොඳ ප්‍රශ්නයක්. අපි මේක කරන්නේ මුදල් උපයන්න මිසක් වෙන දේකට නෙවෙයි නේ. ඔයා මාසික subscription එක ගෙවනවා කියන්නේ සතිපතා සහ මාසිකව මේකෙන් මුදල් ඉපැයීමට සුදුසුකම් ලබනවා කියන එකයි.
සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් පටන් ගනිද්දී  කොච්චර මුදලක් යට කරන්න ඕනෙද?
ලක්ෂ ගණනක්?
මිලියන ගණනක්?
මෙතැනත් තියෙන්නේ $79.95 ඉඳන් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවක්. 😉
වෙන මොනවත් නෙවෙයි හිටං!
“මට මේකේ earn කරන්න පුළුවන් විදි (compensation plan එක) තේරෙන්නේ නැහැනේ?” 
හරි. ඇති මඟුලක් නෑ. හෙනම සරලයි හිටං! ඔයාට කරන්න තියෙන්නේ,
  1. Register වුණා
  2. Subscription එක ගෙව්වා (Card එකෙන් ගෙවන තරමට හොඳයි.)
  3. කැමති නම් Refer කරන්න පටන් ගත්තා.
එච්චරයි.
මේකෙදි ක්‍රම 5 කට earn කරන්න පුළුවන්. කාවවත් refer නොකළත් ක්‍රම දෙකකට earn කරන්න පුළුවන්.
*iCoinPro සම්පුර්ණ Compensation Plan එක ගැන මම හෙට අනිද්දා විතර ටිකක් දිග ලිපියක් ලියන්නම්.
“මම Crypto ගැන මොනවත්ම දන්නේ නැහැනේ?”
එහෙනම් කොච්චර හොඳද? මේකේ education hub එක තියෙන්නෙ ඒ වෙනුවෙන්ම නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ.  කොනක ඉඳන් ඉගෙන ගමු. මතක ඇතුව payments කරද්දී debit/credit cards පාවිච්චි කරන්න.
iCoinPro එකේදී Team එකක් build කරන එක අනිවාර්යද?
අපොයි නෑ. කැමති නම් කරන්න පුලුවන්. හැබැයි, කළොත්… සුපිරි අදායමක් උපයන්නටත් පුළුවන්.
මම කිසිම කෙනෙක්ව Recruit කළේ නැත්තං මට මොනවාද ලැබෙන්නේ?
මෙහෙමයි මේ වගේ ව්‍යාපාර අවස්ථා හදලා තියෙන්නෙම recruit කරන්න ready අයට ලෙසටම earn කරන්න පුළුවන් වෙන විදිහටයි. හැබැයි හැමෝම recruit කරන්නේ නැහැනේ. එහෙම අයටත් මේකෙදි commissions වර්ග දෙකක් ගෙවනවා.
1. Powerline Bonus
කවුරුහරි sponsor කරලා ඔයාගේ tree එකට set වෙන අයගෙන් Levels 5 ක් පහලට 3% ගානේ ඔයාට ලැබෙනවා. මම ගණන් හදපු විදිහට මාසෙකට $75 ක් විතර මේකෙන් එන්න ඕනේ.
2. Matrix Bonus (2×14)
මේක තමයි iCoinPro compensation plan එකේ තියෙන සිරාම සීන් එක. ඔයාට උඩින් ඉන්න අය sponsor කරන අයත් matrix එකට වැටෙනවා නේ. මේකෙන් කොච්චර earn කරන්න පුළුවන්ද කියන එක ඔයාගේ Subscription එක අනුව තීරණය වෙනවා.
  • Monthly Subscription එකේදී: උපරිම වශයෙන් මාසෙකට $2,046 ක්
  • 6 Months Subscription එකේදී: උපරිම වශයෙන් මාසෙකට $8,190 ක්
  • Annual Subscription එකේදී: උපරිම වශයෙන් මාසෙකට $32,766 ක්
Matrix එකෙන් විතරක් earn කරන්න පුළුවන්. හැබැයි ඔයාට කොච්චර earn කරන්න පුළුවන් වෙයිද කියලා තීරණය වෙන්නේ කාලයත් එක්ක මේ matrix එක පිරෙන විදිහට තමයි.
Strong sponsor කෙනෙක් එක්ක set වෙන එකේ වාසිය තියෙන්නේ මෙතැනයි. මොකද spillovers එනවා නේ. 😉
ඔන්න ඕකයි තත්වේ. 😉
ඒ කියන්නේ කිසිම කෙනෙක් sponsor නොකළත් මාසෙකට $32,766 ක් උපයන්න ඔයාට අවස්ථාව තියෙනවා.
මම බැහැලාම කලොත් මේකෙන් මාසෙකට කොච්චර විතර මුදලක් උපයන්න පුලුවන්ද?
Unlimited බ්‍රෝ.
Matrix එකේ income potential එක ගැන මම කිව්වා නේ. දැනට ඒක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ.
හොඳ player කෙනෙකුට, earn කරනවා නම් Fast Start Bonus එකම ඇති. 😉 එක signup එකකින් $25 ගානේ ගන්න පුළුවන් නේ. ඉතින් Refer කරන තරමට තමයි ප්‍රතිලාභය තීරණය වෙන්නේ.
ඒ වගේම Matching Bonus එකත් පට්ටම powerful income method එකක්. ඔයාගේ team එකේ ඔයා වගේම active leaders ලා set එකක් ඉන්නවා නම් මාරම income එකක් එන්න ඕනේ matching bonus එක විදිහට. Time leveraging තමයි.
iCoinPro එකේදී අපිට වැඩිම ප්‍රතිලාභයක් ගන්න නම් අනුගමනය කරන්න ඕනේ හොඳම Strategy එක මොකද්ද?
  1. ඔයාගේ Goal එක තීරණය කරන්න.
  2. පුළුවන් ඉක්මනට මාසික, 6 මාසික හෝ වාර්ෂික Subscription එක ගෙවන්න.
  3. මේ ගැන ඔයාගේ හිතවතුන්ට කියන්න පටන් ගන්න. කැමති අයට join වෙන්න ඔයාගේ landing page link එක දෙන්න.
  4. ඊට පස්සේ ඔයාගේ team එකේ මේක බැහැලාම කරන්න කැමති අයත් එක්ක වැඩ කරන්න. ඔයාගේ සහයෝගයක් නැතිව තනියෙන් මේ Basic Strategy එක අනුගමනය කරන set එකක් හදන්න.
  5. තනිකරම තියෙන්නේ duplication තමයි හිටං!

මේ හැරුනාම මට මඟ හැරුණු තව ප්‍රශ්න තියෙනවා නම් comment එකක් දාමු. ඉඩක් ලැබුණ ගමන් පිළිතුරු දෙන්නම්.

No comments:

Post a Comment